කොහොමද ඉතින් කස්ටියට................♥
අද නම් ගොඩක් හොඳ දවසක්...
අද දවසට දාන 4වෙනි post එක තමයි මේ........
මේක නම් Dialog Internet use කරන අයට නම් ගොඩාක් වැදගත්..............
පොඩි අවුලකට තියෙන්නෙ මේකට Dialog Postpaid Internet Connection එකක් වෙන්න ඕන.. ヅ
මාසෙකට 2GB වගේ connetion එකක් තියන කෙනෙකුට නම් ගොඩාක් වටිනවා........
● මුලින්ම Mobile Partner Open කරගන්න. එකෙ උඩ තියෙනව Tools කියල එකක් එකට ගිහින් එකෙ ඈති Options කියල එකක් එකට යන්න.
● එකෙ Profile Management කියන එකට යන්න. එත්කොට මෙහෙම වැටෙයි.
● මෙකෙ දකුණු පැත්තෙ තියෙන්නෙ New කියල එකක් එකට Click කරන්න. එකෙ මුලින්ම Profile Name එකට දාගන්න Unlimit කියල. ඉලගට පහල තියෙනව APN කියල එකක් එක ඉස්සරහින් dialogbb කියල Type කරන්න.
● ඊලඟට Access Number කියන එක ඉස්සරහින් *99**1# කියල ගහන්න. දෑන් පහල තියෙන Advanced කියන එකට යන්නකො.
● ඊලඟට DNS Settings කියන තැන මෙන්න මේ විදියට කරන්න ඕනෙ.
Primary DNS 208.67.222.222
Secondry DNS 208.67.220.220
දැන් වැඩේ ඉවරයි... ok කරල save කරගන්නකෝ්...........................
Comment එකකුත් දාගෙනම යන්නකෝ..............★ ★ ★ ★ ★
Post a Comment