0



මං කලින් දවසක පොරොන්දු වුණානේ TV Series එහෙම අරන් එනවා කියලා... ඒ කතාව ඇත්තක් කරන්න තමයි ඉතින් මේ හදන්නේ... මුලින්ම පටන් ගන්න කොට ඉතින් ටිකක් ( නෑ ගොඩාක් ) ප්‍රසිද්ධ TV Series එකකින්ම වැඩේ පටන් ගන්න හිතුවා...
 ගොඩාක් කට්ටිය මේ ටීවී සීරිස් එක බලල නම් ඇති.. හිරු ටීවී එකට පිං සිද්ධ වෙන්න.. Ben Ten ගෙ වොයිස් එකෙන් හඬකවල තනිකරම චාටර් කරල පෙන්නුවනේ... 
දැනට IMDB Ratings 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක 2012 ඔක්තොම්බර් 10 තමයි පටන් අරගෙන තියෙන්නෙ... දැනටත් මේ ටීවී සිරිස් එක රූපවාහිනියේ තිරගත වෙනවා.. ( දැන් නම් තියෙන්නෙ Season 3 ) ඒ වගේම Stephen Amell (ඔලිවර්) , Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා. 1st Season එකේ මැද හරියෙදි තව කෙනෙක් එනවා.. ඒ තමයි Emily Bett Rickards ( ෆෙලිසිටි ).
__________________________________________________________________________________
කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.

ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.

ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .
___________________________________________________________________________________

Episode Guide


  •     E01 - Pilot
  •     E02 - Honor Thy Father
  •     E03 - Lone Gunmen
  •     E04 - An Innocent Man
  •     E05 - Damaged
  •     E06 - Legacies
  •     E07 - Muse of Fire
  •     E08 - Vendetta
  •     E09 - Year's End
  •     E10 - Burned
  •     E11 - Trust But Verify
  •     E12 - Vertigo
  •     E13 - Betrayal
  •     E14 - The Odyssey
  •     E15 - Dodger
  •     E16 - Dead to Rights
  •     E17 - The Huntress Returns
  •     E18 - Salvation
  •     E19 - Unfinished Business
  •     E20 - Home Invasion
  •     E21 - The Undertaking
  •     E22 - Darkness on the Edge of Town
  •     E23 - Sacrifice


http://www.youtube.com/watch?v=XQS7JkQmlx8%E2%80%8E



 350 MB සියළු කොටස් (7.62GB) මෙතනින් බාගන්න



 1.20 GB සියළු කොටස් (29.86GB) මෙතනින් බාගන්න



  
(‍ ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමේදී Utorrent හෝ Bit Torrent වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.) 

මෙතන ඔක්කොම Episode ටික තියනවා..
ඔයාලට වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් Torrent Client එකෙන් ඕන ‍episode එක විතරක් select කරල ඩවුන්ලෝඩ් කරගන්න..

___________________________________________________________________________________

 සිංහල සබ්ටයිට්ල්ස් මෙතනින් බාගන්න..


http://www61.zippyshare.com/v/cejkMh6P/file.html                  







English Subtitles


http://www.tvsubtitles.net/subtitle-1184-1-en.html




___________________________________________________________________________________

සීසන් 01 එක බැලුවනම් එහෙනම් 02 වැනි සීසන් එකත් බලන්නකෝ..
පළවෙනි එක බැලුවහම ඊළඟට මොකක්ද වෙන්නෙ කියල ගොඩාක් ලොකු කුතුහලයකින්නේ ඉන්නවා ඇත්තේ..

පලවෙනි සිසන් එකේ අන්තිමේට අපි දැක්කා මැල්කම්ගේ අනිත් යන්ත්‍රයෙන් ග්ලේඩ්ස් විනාශ වුනා කියලා. ඒ වගේම මැල්කනුයි මර්ලිනුයි දෙන්නම මැරුනා. ඔලිවර්ගේ අම්මා හිරේ ගියා. ඒත් මේ ලොකු භූමිකම්පාවෙන් පස්සේ ස්ටාර්ලින් ටවුමට මොකද වුනේ කියලා ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ නේද?

ඒ වගේම ඔලිවර් ඊලගට මොනවා කරයිද කියලා හිතෙන්න පුලුවන්ද? එයා කබාය දාගෙන දිගටම ඉදිවිද නැත්නම් එයා කම්පැනිය බාරගයිද එහෙමත් නැත්නම් එයා වෙන මොනවා හරි දෙයක් කරයිද? එතකොට විනාශ වුන ග්ලේඩ්ස් වල අනාගතේ මොකක්ද? මැල්කමුත් මැරුණ හින්දා එයාගේ සැලසුමට මොකද වෙන්නේ?

තව ඔලිවර් අර දූපතේ ඉද්දි ෆයර්සුයි එයාලේ කට්ටියයි ඔක්කොම අය මැරුවට පස්සේ එයාලා මොනවා කරයිද? එයාලට දූපතෙන් බේරෙන්න විදියක් හම්බෙයිද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති නේද?

ඔයාලට ඒ ඔක්කොටම උත්තර ලැබෙයි මේ සීසන් එකත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ..

Episode Guide
  •     E01 - City of Heroes
  •     E02 - Identity
  •     E03 - Broken Dolls
  •     E04 - Crucible
  •     E05 - League of Assassins
  •     E06 - Keep Your Enemies Closer
  •     E07 - State v. Queen
  •     E08 - The Scientist
  •     E09 - Three Ghosts
  •     E10 - Blast Radius
  •     E11 - Blind Spot
  •     E12 - Tremors
  •     E13 - Heir to the Demon
  •     E14 - Time of Death
  •     E15 - The Promise
  •     E16 - Suicide Squad
  •     E17 - Birds of Prey
  •     E18 - Deathstroke
  •     E19 - The Man Under the Hood
  •     E20 - Seeing Red
  •     E21 - City of Blood
  •     E22 - Streets of Fire
  •     E23 - Unthinkable

 6.4GB කොපිය මෙතනින් බාගන්න.



 6.6GB කොපිය මෙතනින් බාගන්න.

 

(‍ ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමේදී Utorrent හෝ Bit Torrent වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.) 

මෙතන ඔක්කොම Episode ටික තියනවා..
ඔයාලට වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් Torrent Client එකෙන් ඕන ‍episode එක විතරක් select කරල ඩවුන්ලෝඩ් කරගන්න..

 __________________________________________________________________________________

  සිංහල සබ්ටයිට්ල්ස් මෙතනින් බාගන්න..

http://www8.zippyshare.com/v/7TRFK0Wa/file.html







 English Subtitles  

http://www.tvsubtitles.net/subtitle-1184-2-en.html







____________________________________________________________________________________ 

කතාව බලල කොහොමද කියල කියන්නකෝ..
වෙලාවක් නැති නිසයි මුළු සීසන් 02 ම එක පාරට දුන්නෙ.
ඊළඟ සීසන් එකේ ඉඳන් Episode එකෙන් එකට විස්තර කරලම දෙන්නම්...

එහෙමනම් ආයෙම සැරයක් Season 3 එකේදී මුණ ගැ‍හෙමු.
අපේ page එකට like එකක් දාලා යන්න අමතක කරන්නෙපා...!











Post a Comment

 
Top