මේ වම් පැත්තෙ ඉන්නෙ මම. කෙටියෙන් මම මම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.මම නම් තාමත් ඉගෙන ගන්නවා.
Weeraketiya Central College එකේ Radapasa Media Unit එකේ තමයි මම වැඩ කරන්නෙ.
එක එක වෙලාවකට එක එක වැඩ.
දැන් නම් Graphic designer කෙනෙක්.
සමහර වෙලාවට Video Editor කෙනෙක්, එහෙමත් නැත්නම් Music Producer කෙනෙක්, Web Developer කෙනෙක් විදියට තමයි School එකේදි නැඩ කරන්නේ.
ගෙදරදි මම වෙනම කෙනෙක් Specially Blogger කෙනෙක්, Hacker කෙනෙක්, 3D Animater කෙනෙක් විදියටත් ඉන්නවා......
මෙනවා උනත් මම කැමතිම Computer Graphic Designing වලට..............
Contact Me - Tel -077-6392861
Facebook -Amayuru Lokugamge
Skype - Amayuru Lokugamge
Mail - AmayuruZone@gmail.com
- AmayuruZone@live.com
කොහෙන්ද contact කර ගන්නේ
ReplyDelete:>)
ReplyDelete