3
කොහොමද ඉතින් කස්ටියට........................................¯(ツ)/¯
මතක ඇතිනේ ගියපාර මම ලියපු Post එකේ San Andreas Game එක සුපර් compressed කරපු එක. මට ඉතින් තව ඔය වගේ ගේම් Set 1ක් ම Set වුණා. යාළුවෝ අමතක කරන්න බැරි නිසා ඔන්න අදත් ගෙනාවේ ඒ ගේම් වලින් ටිකක් ( ‍ටිකක් හො‍‍‍දේ )........................
 

Need For Speed Most Wanted මේක ඉතින් අපේ අයටත් Most Wanted ගේම් 1ක් නෙවැ. භාන්න හැදුවොතින් නම් පණ යනවා. මෙතනින් භාගත්තොත් MB 7 යි.





http://www.mediafire.com/download/8ayzczrrbn959rt/NFS_Carbon_HIGHLY_COMPRESSED_TO_1MB_www.awanka-ukussa.tk.rar Need For Speed පවුලේ තව සාමාජිකයෙක් තමයි මේ. most wanted වලින් පස්සෙලුනේ මේක ආවේ. ඉතින් හොඳ ඇති. මම නම් තාම ගැහුවෙ නෑ. මේක නම් සුපිරියටම Compress කරල තියනවා. 1MB

password - Awanka-ukussa

Post a Comment

  1. e bn mewa secure na kiyanne.........

    ReplyDelete
  2. එහෙම අවුලක් නෑනෙ මචං link ටික සුපිරියටම වැඩ

    ReplyDelete
  3. ඔන්න Link එක හැදුවා.............. $-)

    ReplyDelete

 
Top