හම්මෝ.........................................................................
දවස් ගානකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ. ( ඔය කිව්වට ඉතින් දවස් 3කට පස්සේ තමයි ). මට දැන් ගෙවෙන්නෙ නම් ඉතින් සෙනසුරු අපලයක් වගේ තමයි. ඔක්කොම කඩා පාත් වෙන්න තියන හෙණ ගෙඩි මගේ ඔළුවටමයිනේ කඩ පාත් වෙන්නේ. ප්‍රශ්න මාව හොයාගෙන එනවද මන්ද හොඳෙයි අප්පිරියයි. මේ දවස් වල ඉතින් මටත් හතුරෝ වැහි වැහැල. පස්ටම චාටර් 1ක් තමයි ළඟදි දවසක කන්න හම්බවුණේ.;D
ඔය කතා වලින් වැඩක් නෑ. අද නම් ගෙනාවෙ තරහකාරයෙක් ඉන්නවා නම් mobile phone එකක් එක්ක මෙන්න technique එක.
ඉස්සෙල්ලම කොහොමහරි මායමක් දාලා ෆෝන් එක ඉල්ල ගන්න. ( call එකක් ගන්න කියල ඉල්ල ගන්නකෝ )
ඊට පස්සේ keypad එකෙන් මෙන්න මෙහෙම type කරල call එකක් ගන්නකෝ. **04*3814*7529*68243#
වැඩේ හරි call එක අරන් ඉවරයි කියල phone එක ආපහු දෙන්න. ( ආයිත් ඉතින් ඔය Sim එකෙන් call ගන්නව බොරු )
( ඇරියස් එකක් තියනවනම් විතරක් කරන්න ) අසරණයින්ට කරල පව් පුරෝගන්න එපා හොඳේ.
තව එකක් මේක ඕන phone එකකට වැඩ කරනවෝ......
ආපු එකේ ඉතින් අදහසක් එහෙම ලියල. page එකටත් like එකක් දාලම යන්නකෝ.
තව post එකකින් හම්බු වෙමු...............................
ヽ(ヅ)ノ..................................................................................................
Related Posts
Notepad Fun Script ගොඩාාාක්
21 Mar 20140හායි.......෴ කොහොමද ඉතින් කට්ටිය ගිය පාර මම ලියපු post එක ඒ කියන්නෙ වයිරස් ගැන ලියපු පොස්ට...[...]
ආසාදනය වීම ( malware )
19 Mar 20140කොහොමද ඉතින් අදත් අලුත් දෙයක් අරගෙන මම ආවා. අද කියල දෙන්න යන්නෙ මේ හැකින් ගැන. තව විදියකට කියනවනම...[...]
දිය යටින් ගින්දර.........
15 Mar 20140Hello ... ヅ කොහොමද ඉතින් කස්ටියට අද මම ටිකක් වෙනස් item එකක post එකක් ගෙනාවා. මෙච්චර කාලෙකට Ha...[...]
නොමිලේ Core i7 Processor එකක්
08 Mar 20144ඔයාගේ computer එකේ processor එක Intel Celeron , Intel Pentium 4, Intel Pentium, Intel Dual Core, I...[...]
Facebook තහනම් කළොත්.........?
26 Feb 20143ශ්රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කත...[...]
Subscribe to:
Post Comments (Atom)
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.