කට්ටිය හොඳින් ඇති කියල හිතනවා.
හරියටම දවස් 23 කට පස්සෙ අද තමයි ඔක්තෝබර් මාසෙටම හා හා පුරා කියල post 1 එකක් දාන්නේ.
ඉස්සෙල්ල නම හරි යන්නේ නෑ වගේ හිතුනා. ඉතින් ඔන්න ඒක නිසාම මම වෙන නමකින් ආපහු blog වලට බහිනවා.
නමට හරියන pic එකක් හොයාගත්තෙ පට්ට ගේමක් දීලා.
කියන්න දේවල් නම් ගොඩායි......
හෙමීට ඔක්කොම ටික වෙලාව තියන විදියට කියල දෙන්නම්කෝ.
Subscribe to:
Post Comments (Atom)
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.