0
4to 1 දැක්කම හිතාගන්න පුලුවනිනේ මොකක් ගැනද කියන්න හදන්නෙ කියල.
Ice Age Movie Series එක ගැන තමයි. ( බයවෙන්න එපා ෆිල්ම් 1 නෙමෙයි. ගේම් 1)

අයිස් ඒජ් ෆිල්ම් දැනට 4ක් ඇවිල්ල තියනවා. අද මම දෙන්නෙ අළුත්ම version එක. ඒ කියන්නේ Ice Age 4 the continental Drift තමයි මේකෙ නම.ට්කක් අමුතු ගේම් 1ක්. මොනව උණත් නැතත් ගේම් එක නම් සුපිරියි. play කරලම බලාගන්නකෝ.............

මතක විදියට නම් mb 58 ක් විතර තමයි තිබුණේ. 

 
තව දවසක අළුත් පොඩිකරල මිරිකපු ගේම් එකක් එක්ක හම්බ වෙමු...
කට්ටියටම සුභ රාත්‍රියක්....... !

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top