2




 පරිගණකයක් use කරන ඕනම කෙනෙකුට තියන ලොකුම ප්‍රශ්නය තමයි මේ VIRUS...........
ඉතින් virus එනවා කියල computer එක use නොකර ඉන්නද....?
ඒක නිසා කරන්න තියන එකම දේ තමයි හොඳ Antivirus Software එකක් use කරන එක.
අනෙක තමයි Antivirus වැඩසටහනක් මීළදී ගන්න වෙනවා....
ඒ අතර Free Antivirus Software එකක් තමයි ඔබ use කරනවා ඇත්තේ....
Avast Antivirus කියල කියන්නෙ දැනට ලෝකයේ තියන හොඳම Free Anitivirus වැඩසටහන.
වාර්ෂිකව සිදුවන ආරක්ශක මෘදුකාංග සැසදීම් වලදී නොමිළේ භාවිතාකල හැකි ආරක්ශක මෘදුකාංග වලදී පලමු තැන හිමිකර ගන්නා මෘදුකාංගයක් ලෙසට වසර ගනනාවක් පුරා තම ස්ථානය ‍රැක ගැනූමට සමත් මෙම මෘදුකාංගය මිළඳී ගත හැකි සංස්කරනයකින්ද සමන්විත AVAST Software සමාගමේ නිකුතුවක්.එහි නව 2014 සදහා වන සංස්කරණයත් සමග වඩාත් නිවැරදිව දන්නා මෙන්ම සැකසහිත malware ගොනු සදහා ප්‍රතිචාර දැක්වීමට සමත් ලෙසට පිලි ගැනෙන අතර AutoSandbox මෙන්ම  dynamic binary translation ඔස්සේ එම කාර්යයන් වඩාත් සාර්ථකව පරිගණකයේ ආරක්ශාව තහවුරු කරන්නට කටයුතු කරන බවටයි පිලිගැනෙන්නේ. දියුනු කල cloud scanning හැකියාව , මෙන්ම නිරන්තරයෙන් සිදුවන streaming update ඔස්සේ දිනකට නව යාවත්කාලීනයන් 350-400 අතර සිදුවන බවටයි ප්‍රකාශ වන්නේ. මෙම නව සංස්කරනය සමග වැඩි දියුනු කල ආරක්ශන යාන්ත්‍රනය සමග වඩාත් නිවැරදිව malware පමනක් නොව rootkits අතුලු ගොනු ආසාදකයන් බෙහොමයක් වලකන්නට ක්‍රියා කරන බවටයි පිලිගැනෙන්නේ. 2014 සදහා වන නව සංස්කරනය පහත දැක්වෙන ලිපියය ඔස්සේ පිවිසීමේන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

සැ.යු. - (  මේ මගින් ඔබගේ Softwares , Games වල .exe files සමහරක් පමණක් මකා දමනු ඇත...)

Download කර ගැනීම සඳහා පහත image එක මත click කරන්න..








Post a Comment

  1. ela.ela .mata link eka comment ekakin denawada

    ReplyDelete
    Replies
    1. http://download.cnet.com/Avast-Free-Antivirus/3000-2239_4-10019223.html?part=dl-85737&subj=dl&tag=button

      Delete

 
Top