Sitemap Page |
මම අවංක උකුස්සට ලියන පලවෙනි පොස්ට් එකක් මේක. මගේ සිංහල ටයිපින් නම් පොඩ්ඩක් අවුල්, මේ සයිට් එකේ ඇඩ්මින් තරම් නම් හොඳට බෑ. මම ලියන පලවෙනි පොස්ට් එක ඔයාලට ගොඩක් (වැඩියෙන්ම බ්ලොග් කරන කට්ටියට ) වැදගත් වෙයි කියල හිතනවා.
මේ දවස්වල ගොඩක් අය බ්ලොග් කරනවනේ, මේ අතරින් ගොඩක් අය blogger පාවිච්චි කරන නිසා ඒ අයට වැදගත් වෙන පෝස්ට් එකක් තමයි අද ගෙනාවේ. Sitemap, මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති, ඒ වගේම මේක ගොඩක් ප්රයෝජනවත් දෙයක්. Sitemap එකකින් කරන්නේ බ්ලොග් එකේ තියෙන සියලුම පොස්ට් මාතෘකා අනුව වෙන් කර පෙන්වීමයි. මේක ගැන මොනවත් දන්නේ නැති අය පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරලා demo එකක් බලන්න පුළුවන්.
පහල තියෙන විදියට මේක ඔයාලගේ බ්ලොගයට දාගන්න.
- Blogger එකට ලොග් වෙන්න.
- Dashboard එකට යන්න.
- Pages ක්ලික් කරන්න.
- අලුත් පේජ් එකක් හදලා එකේ HTML ටැබ් එකට මාරු වෙන්න. ඊට පස්සේ පහල තියෙන ස්ක්රිප්ට් එක කොපි කරගෙන එතනට පේස්ට් කරන්න.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 |

Get this?

http://www.blogshout24.blogspot.com/feeds/posts/default කියන කොටස ඔයාගේ බ්ලොග් එකේ RSS Feed ඇඩ්රස් එකත් එක්ක වෙනස් කරගන්න. බ්ලොග් එක පොඩ්ඩක් බලන්න හරියට වැඩ කරනවද කියලා.
මේක හරියට දාගන්න බැරි උනානම් මාව සම්බන්ද කරගන්න පුළුවන්. මගේ සයිට් එක : www.blogshout24.blogspot.com
විසිට් එකක් දාල බලන්න අමතක කරන්න එපා!
Post a Comment