කට්ටියටම 2015 අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක් වේවා..!
ගොඩාක් කාලයක් නිහඬ වෙලා හිටපු මම ආයෙමත් බ්ලොග් එකට පණ දෙන්න හිතාගත්තා.
අද ඉඳන් ඔයාලට අළුත්ම පෝස්ට් ටිකක් මං දෙන්නම්.
අළුත්ම තාක්ෂණය ගැන ච්ත්‍රපටි ගේම්ස් ඒවගේම තමයි අපේ තව බ්ලොග් කරන යාළුවොන්ට උදව් කරන්න එක එක ට්‍රික්ස් ටිකකුත් කියල දෙන්නම්කෝ...
මේ පාර මං විතරක් නෙමෙයි බ්ලොග් එක ලියන්නෙ.
ඔන්න ඔය සයිට් දෙක කරන admin Shehara Dinuwann
කියන යාළුවත් මේ බ්ලොග් එකේ පෝස්ට් කරාවි.
ඔයාලත් එහෙනම් අපේ සයිට් එකට ගොඩාක් ලොකු සහායක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා..
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.