________________________________________________________________________________
2015 අවුරුද්දත් එක්කම මං හිතුවා අපේ බ්ලොග් එකේ ඉන්න gamers ල වෙනුවෙනත් මොනවා හරි කරන්න ඕන කියල...
ඒක නිසා අළුත් GAMES , TV Series , Movies ගොඩාක්ම මං අරන් එනවා...
_________________________________________________________________________________
මම හිතාගෙන හිටියෙ GTA V වලින්ම වැඩේ පටන් ගන්න. ඒ වුණාට දැන් නම් බලන් ඉඳලම එපා වෙලා...
බාලගිරි දෝශෙ වගේ එනවා කියන දවසට එන්නෙම නෑනේ...
( මාර්තු 24 වෙනිදටවත් දෙයියනේ කියල ආවොත් හොඳයි.)
මං දන්නවා අපේ යාළුවො ගොඩාක් Zombies Games play කරන්න කැමති බව..Dead Island/Left 4 Dead වගේ Games හුගක් අය ගහල ඇති..
ඒත් මෙච්චර කාලෙකට ආපු හොදම Zombies Game එක ගහන්න අපිට Chance එකක් හම්බුනේ නැහැ..
ඒ තමයි Last Of Us...!!!
ඒක හැදුවේ ඉතින් SONY PS3 & PS4 වලට විතරයිනේ...
හැබැයි PC වලටත් හොඳ Zombie Game ටිකක් ආවනේ Evil Within & Dead Rising 3 වගේ...
Last of Us තරම්ම ගතියක් නැති වුණත් මේක අපේ PC Gamers ලට හොඳ Game එකක් වේවි...
ඔයාලම කොහොමද කියල බලන්නකෝ මේ Trailers වලින්ම...
අලුත් Generation එකේ ආපු සමහර Games එක්ක බලන කොට නම් System Requirements බොහොම සාධාරණයි කියලා හිතෙනවා..මේ Game එකටත් 4GB RAM හොදටම ඇති.හැබැයි High - Ultra ගහනවානම් 4GB වඩා ඕනේ..
DirectX 11 නම් අනිවාර්යෙන්ම ඕනේ නැහැලු.වර්තමානයේ එන හුගක් Games වගේ මේකත් Nvidia වලට Optimize කරලා තියෙන්නෙ.
__________________________________________________________________________________
SYSTEM REQUIREMENTS ;-
Minimum System Requirements ;-
- OS: Windows Windows Vista (SP2) / Windows 7 (SP1) / Windows 8
- Processor: Intel Core2 Duo/AMD Athlon 64 X2 @3GHz, Intel Core i5 @2.4GHz
- Memory: 4GB RAM
- Graphics: DirectX 10–compliant, 512MB VRAM
- DirectX:10
- Hard Drive: 20GB
- Sound: DirectX 10–compliant
Recommended System Requirements ;-
- OS: Windows 7 (SP1) 64bit / Windows 8 64bit
- Processor: quad core CPU @3GHz
- Memory: 8GB RAM
- Graphics: GeForce GTX 670 / Radeon 7900 Series, >2GB VRAM
- DirectX: 11
- Hard Drive: 20GB
- Sound: DirectX 10–compliant
ScreenShots
_________________________________________________________________________________
කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙන play කරලම බලන්නකෝ...
( ඩවුන්ලෝඩ් කිරීමේදී Utorrent හෝ Bit Torrent වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.)
_________________________________________________________________________________
එහෙම නම් දැනට මං ගියා....
අපේ page වලට Like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...
Awanka Ukussa
BlogShout 24
__________________________________________________________________________________
Post a Comment