සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Angry Birds (තරහ කුරුල්ලෝ) ගොඩක් කට්ටිය play කරල ඇතිනේ. අද මං ඔයාලට අරගෙන ආවේ Angry Birds ක්‍රීඩා මාලාවේ තවත් එක් පරිජේදයක් ආරම්භ කරමින් “Angry Birds Go!” නමින් නවතම game එකක් හදුන්වා දීමටයි Rovio සමාගම මේ දිනවල සුදානම් වෙන්නේ. තවමත් මේ සම්බන්දයෙන් තොරතුරු කිසිවක් Rovio සමාගම නිවේදනය කර නැතිනමුත්, මේ ගැන පුංචි ඉගියක් Angry Birds ක්‍රීඩා ලෝලීන්ට ලබාදීම සදහා ටීසර වීඩියෝවක් Rovio සමාගම විසින් YouTube එකට එක් කරතිබෙනවා. පහත දී තිබෙන්නේ එම වීඩියෝවයි.
කෙසේ නමුත් මෙය Angry Birds ක්‍රීඩාවට ඇලුම් කරන ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි. මෙම Angry Birds Go! ක්‍රීඩාව නිකුත් කරන දිනය හා gameplay video එකක් ලගදීම නිකුත් කරන බව Rovio සමාගම පවසනවා. ඒ වගේම Already Angry Birds Star Wars හි දෙවන පරිජේදය එනම් “Angry Birds Star Wars II” ක්‍රීඩාවත් ලබන මස දහනව වැනිදාට නිකුත් කිරීමට Rovio සමාගම සුදානමින් සිටිනවා.
ගේම් 1 play කරලම comment කරන්නකෝ.
Home
»
»Unlabelled
» Angry Birds නව මුහුණුවරකින්
Recent Posts
ඔබ භාවිතා කළ යුතු ලොව ජනප්රියම සමාජ ජාල වෙබ් අඩවි 10
03 Mar 20150මේ වනවිට අන්තර්ජාලය තුල ජනප්රියම මාතෘකාවක් තමයි සමාජ ජාල වෙබ් අඩවි. සමාජ ජාල වෙබ් අඩවි කිව්වම ඉ...[...]
Arrow ( කබායක සැඟවුණු වීරයා )
01 Feb 20150මං කලින් දවසක පොරොන්දු වුණානේ TV Series එහෙම අරන් එනවා කියලා... ඒ කතාව ඇත්තක් කරන්න තමයි ඉතින් ...[...]
බ්ලොගයේ ඉමේජස් වලට Pinterest බටන් එකක් දා ගමු
01 Feb 20150Pinterest කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. Pinterest කියන්නේ මේ වෙන විට අන්තර්ජාලයේ තියෙන ජනප්රියම ...[...]
Dying Light ( Good Night Good Luck )
29 Jan 20150________________________________________________________________________________ 201...[...]
බ්ලොග් එකට සයිට් මැප් එකක් දා ගමුද
12 Jan 20150Sitemap Page මම අවංක උකුස්සට ලියන පලවෙනි පොස්ට් එකක් මේක. මගේ සිංහල ටයිපින් නම් පොඩ්ඩක් අවුල්, ...[...]
Subscribe to:
Post Comments (Atom)
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.