ඉස්කෝලෙ FaceBook
ඉස්කෝලේ IT කළා කියල කිසිම වැඩක් නෑ. Practical කරපු කාලයක් මතක නෑ. ඒ වුණාට දවසක් වාසනාවකට වගේ IT Lab එකට යන්න set වුණා. ඒකත් මේ internet , Email ගැන තියන පාඩම හින්ද. කියල දෙන ඒවා නම් මෙලෝ රහක් නෑ. ඔය පොඩි පොඩි වැඩ කරනව බලන් ඉන්නකොටත් අප්පිරියයි. ඉතින් වෙනද පුරුද්දටම Google Search එකේ Facebook කියල කෙටුවා. මෙන්න තියනවා link 1ක. දෙයියෝ දැක්ක වගේ. මවුස් පොයින්ටරේ ලින්ක් එක උඩ තියල click කරා විතරයි. ආවා නේද හෙන ගහන error 1ක්. Facebook රෙස්ට්රින්ටඩ් සයිට් එකක්ලුනේ. ඔය වැඩ මට ඉතින් අල්ලන්නේ නෑනේ. ආපහු ගියා Google Search ගිහිල්ල බැලුවා Facebook unlocker 1ක්. වැඩේ ගොඩම තමා. මරු භාණ්ඩෙ portable 1ක් නේ install කරන්න දේකුත් නෑ. වැඩේ සරලයි, සුගමයි. තනියෙන් බුදු වෙන සිරිතක් මගේ ළග නෑනේ. මෙන්න link 1ක.
Post a Comment