Google Chrome හට හැමදාම කප් එක ගහන්න බැරිවෙලා තියෙන්නේ..චීනය, ඇමෙරිකාව, ජර්මනිය වගේ රටවල්වල තවමත්, Microsoft IE සහ Firefox යන Web Browser යන් වැඩි පුර බාවිතා කරන නිසා කියලයි කියන්නේ. හැබැයි..ලඟදීම දවසක Chrome සදාකාලික රජ වෙයි කියල තමයි මට නම් හිතෙන්නේ..:D..බලමුකො ඒකෙත් හැටි..තමත් මම පෞද්ගලිකවම දැකල තියෙනවා..රජයේ ඕනෑතරම් සේවා ස්තානවල..තවමත් බාවිතා කරන්නේ අර පරණ IE6.0 කියන මළ ජරාව..:P. සමහරුන් වෙනස් වෙන්න හරිම අකමැතියි..අනේ මන්ද ඕකට දන්නෑ අර කියනේනේ මානසික අවස්ථිතිය කියල..:P
ඔන්න බලාගන්න IE ගෙ බළපරාක්‍රමේ තරම..:-O....WOoooooooow.......
පැහැදිලිව බලාගන්න...පින්තූරය මත ඔබන්නකෝ....
පැහැදිලිව බලාගන්න...පින්තූරය මත ඔබන්නකෝ....
මෙම සමීක්ෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න..:-http://gs.statcounter.com/press/chrome-is-worlds-number-one-browser-for-a-day
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.