කොහොමද අදත් මම ආවා අළුත්ම අළුත් පෝස්ට් 1ක් ඔයගොල්ලන්ට අරගෙන.
මම ඔයාලට දෙන්න හදන්නෙ ගොඩක් වැදගත් Web Site කීපයක්. බලන්නකො කොහොමද කියල.
ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කළ හැකි ‘බොක්සෝපස් ‘
ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් ( ඒ කියන්නේ utorrent , bittorrent ) වගේ software යොදා ගන්නෙ නැතිව කෙලින්ම තමන්ගේ dropbox account එකට download කළ හැකි සේවයක් boxopus වෙතින් අපට ලබාදෙනවා.
වෙබ් අඩවි වල සැගවූ විස්තර පෙන්වන ‘ හූ ඊස් ‘
මෙම වෙබ් අඩවියෙන් අපට සපයන search box එකේ ඕනම web address එකක් හරි ip address එක හරි type කරල search කළාම ඒ වෙබ් අඩවියේ ප්රසිද්ධ නැති සියළුම විස්තර පෙන්වයි.
ෆයිල් sharing sites වල ඇති ෆයිල් සොයාදෙන ‘ ෆයිල්ස් හට් ‘
Rapid Share, Deposit files, File Factory කියල කියන්නෙ ෆයිල් ෂෙයාරින් සයිට් බව හැමෝම දන්නව නේ. ඉතින් මේ වගේ සයිට් වලට අප්ලෝඩ් කරල තියන ෆයිල් හොයාදෙන Web Service එකක් තමයි Files Hut කියල කියන්නේ.
www.fileshut.com
අදට මේ ඇති කියල හිතෙනව සැප්තැම්බර් මාසෙටත් මේ වගේම තව පොස්ට් 1ක් අරන් එන්නම්කෝ..................................................................................................................
අදට මේ ඇති කියල හිතෙනව සැප්තැම්බර් මාසෙටත් මේ වගේම තව පොස්ට් 1ක් අරන් එන්නම්කෝ..................................................................................................................
Thank you :d මට මේ ෆයිල් ෂෙයාරින් services වල තියන ෆයිල් ටිකක් හොයා ගන්න ඕන වෙලයි තිබුණේ
ReplyDelete