4


ඔයාගේ computer එකේ processor එක Intel Celeron , Intel Pentium 4, Intel Pentium, Intel Dual Core, Intel Core 2 Duo , Core 2 Quad , Core i3 ද....?
එහෙමනම් මම අද ඔයාලට නොමිලේම Core i7 Processor එකක් දෙන්නම්...





  •  මුලින්ම ඔයාලා start menu එකේ තියන Run කියන එක open කරගන්න...windows 7 භාවිත කරන අය Start Search Menu එකේ Run ලෙස Type කර ලැබෙන menu එකෙන් එක On කරගන්න....
  • ඊට පස්සේ regedit කියල  type කරන්න.


  • ඔය උඩින් තියන window එක open වුණාම Registry Editor එකේ නිවැරදිව පහත පියවර අනුගමනය කරන්න
HKEY_LOCAL_MACHINE
HARDWARE
DESCRIPTION
System
CentralProcessor
  • මේකෙ තියනවා  ProcessorNameString කියල...ඔයාලා එක Double Click කරලා බැලුවම ඔයාගේ දැන් computer එකේ Processor Name එක තියනව...එතනට ඔයල කැමති Processor Name එකක් දෙන්න..දීල Speed එක හදනවනම් ඔයාලා එකත් වැඩි අගයක් දෙන්න...
  • මේකේ ගොඩක් වැදගත් වෙන්නෙ  Processor Name එක. ඒ නිසා හොඳ Processor Name එකක් දෙන්න 



කොහොමද නියමයි නේද.....? දැන් ඕන කෙනෙක්ට බය නැතුව කට ඇරල කියන්න පුළුවන් අපේ computer එක කොහ‍ොමද කියලා.....

අපේ page එකට Like එකක් දාලා තව Comment එකකුත් දාලම යන්නකෝ...

එහෙනම් ජය වේවා........! /hihi

Post a Comment

  1. proformance change wenne nethuwa name eka change karata terumak nane...

    ReplyDelete
    Replies
    1. මේක මචං fake එකක්...
      යාළුවෙක් එහෙම බයිටකට ගන්න පුළුවන් නේ..

      Delete
  2. patttttttttttttttttttttttttttttta ah!

    ReplyDelete

 
Top